සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය

නායකත්ව කඳවුර- 2024

WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
පුස්තකාල සතිය -2024

පුස්තකාල සතිය -2024

අප පාසලේ පුස්තකාල සංගමය මගින් පුස්තකාල සතිය වෙනුවෙන් 2024 ඔක්තෝම්බර් 21 සහ 25 යන දවස්

පහ තුළ වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. මෙවර පුස්තකාල සතියේ තේමාව වූයේ  මග කියනා තරුය අකුරු පොත් කියවමු දිනමු මිතුරු ය. පුස්තකාලය භාරව කටයුතු කරන එම්. ජී. එල් පුෂ්ප කුමාර මයාගේ මග පෙන්වීම යටතේ පාසල් පුස්තකාල සංගමය මගින් පහත දැක්වෙන පරිදි වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.

  • 1වන දින - උදෑසන රැස්වීමේ දී පුස්තකාල භාවිතයේ වැදගත්කම පැහැදිලි කර දීම.
  • 2වන දින - පුස්තකාල පරිසරය පිරිසිදු කිරීම හා චිත්‍ර ප්‍රදර්ශනය
  • 3වන දින- රචනා තරගය හා කථික තරග පැවත්වීම
  • 4වන දින- ජංගම දුරකථනය භාවිතය ඉගෙනුමට බාධාවකි/ බාධාවක් නොව් යන මාතෘකාව යටතේ විවාද තරගයක් පැවත්වීම
  • 5වන දින- පොත් පරිත්‍යාග ලබා ගැනීම/ දැනුම මිනුම තරගය/ ත්‍යාග ප්‍රදානය

Latest News

නායකත්ව කදවුර- 2024

2024 නොවැම්බර් මස 18 වන සදුදා දින වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණියේ සිසුන් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. මෙහි දී නායකත්වයකත්ව ගති ලක්ෂණ හා අනිනෙකා සමග සහයෝගයෙන් වැඩ කිරීමේ වැදගත්කම පහදා දෙන ලදී.

ගණිත කදවුර- 2024

සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය(GEMP)

පුස්තකාල සතිය -2024

අප පාසලේ පුස්තකාල සංගමය මගින් පුස්තකාල සතිය වෙනුවෙන් 2024 ඔක්තෝම්බර් 21 සහ 25 යන දවස්

English Camp- 2024

ENGLISH CAMP "FUN"  09 November 2024

The English Unit of Mo/ Siyambalagunaya Kanitu Vidyalaya conducted an English Camp "FUN"