සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය

නායකත්ව කඳවුර- 2024

WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg

සිරිලක දසදෙස කිතුගොස නංවා

විදුසිප් නැණයෙන් සිිිසු කැළ හොබවා

විදුමෑණිය සියඹලාගුණේ

සැරදේවා නිති වැජඹේවා......//

 

නිල්වන් කදුරැල්ලෙන් වට වී

දිය රැලි සේලෙන් හැඩ වැඩ වී

සරු කෙත් යායක පහන් ටැඹක් වී

සැරදේ අප විදුහල් මාතා......//

 

යහගුණ දම් සැම නිති වඩනා

සුරුවිරු පඩුවන් බිහි කරනා

ගත සිත නංවන අප සැම පුබුදන 

ඔබමය අප විදුහල් මාතා......//

 

සිරිලක දස දෙස..................

 

        පද රචනය සහ තනු නිර්මාණය : ඩී. එම්. සී. දිසානායක මයා