සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය

නිර්මාතෘවරු

නායකත්ව කඳවුර- 2024

WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
  • වර්ෂ 1960 .05.03 වන දින ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් ආරම්භ වු මො/ සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලයේ මුල් ගුරුතුමා වූයේ ද ගුරුවරයා වූයේ ද ඩි.එස්.අමරදාස මහතාය.පාසලේ මුල් ම ශිෂ්‍යාව වූයේ කේ.ඩබ්.දයාවතී සිසුවිය ය. ආරම්භයේ දී සිසුන් 49 දෙනෙක් පාසලට බදවා ගන්නා ලදි. ආරම්භයේ දී පහළ බාලාංශය හා ඉහළ බාලාංශය වශයෙන් පන්ති 2ක් පැවතිණි. ගොම මැටි ගසා පොල් අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලක පන්ති පවත්වන ලදි.