වැල්ලවාය
2024 නොවැම්බර් මස 18 වන සදුදා දින වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණියේ සිසුන් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වේ.
ලිපිනය : මො/සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය, සියඹලාගුණය, වැල්ලවාය
දුරකථන අංකය : +94715165951
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : siyabalagunayakv.schweb.lk