සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය

WhatsAppImage2024-11-07at223204_5de8d05d.jpeg
whatsapp-image-2024-11-07-at-22.53.22_4c8bfc86.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව පළාතේ වැල්ලවාය ප්‍රදේශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණයෙන් හා ගුණයෙන් සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විද්‍යාලයකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

දැනුම, විනය, නිපුණත්වය තුළින් පරිපූර්ණත්වයට.

දැක්ම

සහ

මෙහෙවර

සැබෑ මිනිසෙකු ලෙසින් දිවිය සවිමත් කිරීමට අවැසි නිපුණත්වයෙන් පිරිපුන් දේශයේ ඉදිරියට ගමන් කරවීමේ නියමුවන් බිහි කරලීමයි.

දැක්ම

සහ

මෙහෙවර

දැනුම, විනය, නිපුණත්වය තුළින් පරිපූර්ණත්වයට.

සැබෑ මිනිසෙකු ලෙසින් දිවිය සවිමත් කිරීමට අවැසි නිපුණත්වයෙන් පිරිපුන් දේශයේ ඉදිරියට ගමන් කරවීමේ නියමුවන් බිහි කරලීමයි.

නායකත්ව කඳවුර- 2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය