සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය

නායකත්ව කඳවුර- 2024

WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
පාසල ආරම්භ වූ දිනය 1960 නොවැම්බර් 03
පාසල් වර්ගය TYPE 2
පාසල් අංකය 22163
සංගණන අංකය 22163
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 05 
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොනරාගල
කලාපය වැල්ලවාය
කොට්ඨාසය වැල්ලවාය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැල්ලවාය
ග්‍රාම සේවක වසම සියඹලාගුණය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 153/B
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 159
2024 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 17
පාසලේ වර්ණය නිල්, සුදු