අප පාසලේ ද්වීතියික අංශය 6 වසර සිට 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
| ප්‍රධාන විෂයන් හා කාණ්ඩ විෂයන් | |
| ප්‍රධාන විෂයන් | බුද්ධ ධර්මය |
| සිංහල භාෂාව | |
| ගණිතය | |
| විද්‍යාව | |
| ඉංග්‍රීසි භාෂාව | |
| ඉතිහාසය | |
| පළමු කාණ්ඩයේ විෂය | භූගෝල විද්‍යාව |
| දෙවන කාණ්ඩයේ විෂය | නර්තනය/ චිත්‍ර |
| තෙවන කාණ්ඩයේ විෂය | සෞඛය/ කෘෂි හා ආහාර තාක්ෂණය |





