
2024 නොවැම්බර් මස 18 වන සදුදා දින වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණියේ සිසුන් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වේ.


මො/සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය, සියඹලාගුණය, වැල්ලවාය
© 2025 සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය - වැල්ලවාය. All rights reserved. Design with by Webcomms Global | Help Desk