සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය

නායකත්ව කඳවුර- 2024

WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
ගණිත කදවුර- 2024

ගණිත කදවුර- 2024

සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය(GEMP)

යටතේ පාසල් පාදක ඉගෙනුම් බල ගැන්වීමේ ප්‍රදානය මගින් වෙන්වූ ප්‍රතිපාදන මත ගණිතය විෂය භාර ඩී. එම්. එස්. එල්. දිසානායක ගුරු මහත්මියගේ මග පෙන්වීම යටතේ 2024 නොවැම්බර් මස 12වන දින ගණිත කදවුර පවත්වන ලදී. මෙම වැඩසටහන සදහා විනෝදයෙන් ගණිතය යන්න තේමාව කර ගන්නා ලදී.  පාසලේ 6-8 ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් පැවැත්වූ මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වූයේ දරුවන්ට අපහසු ගණිත සංකල්ප විවිධ ක්‍රියාකාරකම් යටතේ වඩ වඩාත් අවබෝධ කර දීමය. මෙහි දී හැඩතලවල ලක්ෂණ, සරල ගණිත ගැටලු පිළිබද ක්‍රීඩා මගින් දරුවන්ට පැහැදිලි කර දෙන ලදී.

Latest News

නායකත්ව කදවුර- 2024

2024 නොවැම්බර් මස 18 වන සදුදා දින වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණියේ සිසුන් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. මෙහි දී නායකත්වයකත්ව ගති ලක්ෂණ හා අනිනෙකා සමග සහයෝගයෙන් වැඩ කිරීමේ වැදගත්කම පහදා දෙන ලදී.

ගණිත කදවුර- 2024

සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය(GEMP)

පුස්තකාල සතිය -2024

අප පාසලේ පුස්තකාල සංගමය මගින් පුස්තකාල සතිය වෙනුවෙන් 2024 ඔක්තෝම්බර් 21 සහ 25 යන දවස්

English Camp- 2024

ENGLISH CAMP "FUN"  09 November 2024

The English Unit of Mo/ Siyambalagunaya Kanitu Vidyalaya conducted an English Camp "FUN"