වැල්ලවාය
2024 නොවැම්බර් මස 18 වන සදුදා දින වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණියේ සිසුන් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වේ.
අප පාසලේ ප්‍රාථමික අංශයේ ගණිත කදවුර 2024 ඔක්තෝම්බර් මස 30වන දින ප්‍රාථමික අංශයේ දී 3, 4, 5 ශ්‍රේණිවල සිසුන්ට පවත්වන ලදී.