වැල්ලවාය
2024 නොවැම්බර් මස 18 වන සදුදා දින වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණියේ සිසුන් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වේ.