සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය

නායකත්ව කඳවුර- 2024

WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
සිංහල සාහිත්‍ය සංගමය

සිංහල සාහිත්‍ය සංගමය

2024 වසරේ මාර්තු මස 14වන දින අප විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සමිතිය පවත්වන ලදී. මෙහි දී නව වසරට අදාළ නව සමාජිකයන් පත් කර ගන්නා ලදී. සභාපති ලෙස ඩී. එම්. සහන් නෙත්සර ශිෂ්‍යා සහ සංගමේ ලේකම් ලෙස ඩබ්. එම්. යුවනි ප්‍රශාෂි ශිෂ්‍යාව සභාවෙන් පත් කර ගන්නා ලදී. මෙම සමිතිය සෑම වාරයකම එක් සැසියක් බැගින් පවත්වයි. මෙහි දී අප පාසලේ දරුවන්ගේ විවිධ කුසලතා එළි දැක්වීමට අවස්ථාව උදා වේ.