සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය

නායකත්ව කඳවුර- 2024

WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
WhatsApp Image 2024-11-18 at 20.03.38_232f5f61.jpg
වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම - 2024

වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම - 2024

වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම

සයිබර් ලොවට පියාපත් ව්‍යාපෘතිය යටතේ වැල්ලවාය අධ්‍යාපන කලාපයේ මො/ සියඹලාගුණය කණිෂ්ඨ විද්‍යාලය මගින් වෙබ් අඩවි නිර්මාණ ‌භෞතික පුුහුණු වැඩමුඵවට සහභාගී වී පාසලේ වෙබ් පිටුව නිර්මාණය කරන ලදී. මේ සදහා වැල්ලවාය කලාප අධ්‍යක්ෂතුමාගේ හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර උපදේශකතුමා වන ඩී. පී. ගොඩගේ මහතාගේ නොමද සහය ලැබිණි. අප පාසලේ පවතින අවම පහසුකම් යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරුතුමිය හා සහයකතුමියත්, සිසු දරුවන් 6 දෙනෙකුගෙන් ද සමන්විත කණ්ඩායමක් මෙම වැඩසටහන සදහා පත් කර ගන්නා ලදී.

එස්. ආර්. එම්. ඒ. එම්. මාධවී මිය

පාසල් වෙබ් අඩවි කණ්ඩායම භාර ගුරුවරිය

එච්. ඒ. අයි. ප්‍රභාෂිණි මිය

පාසල් වෙබ් අඩවි කණ්ඩායම භාර සහයකතුමිය

පී. එම්. දිල්මි නිම්සරණි

වෙබ් අඩවි කණ්ඩායම් නායිකාව

ඩී.කේ. නිර්මල භාෂිත

වෙබ් අඩවි කණ්ඩායම් සමාජික

ආර්. එම්. රශ්මික ප්‍රභාත්

වෙබ් අඩවි කණ්ඩායම් සමාජික

ජේ. එම්. ඉමාෂා සත්සරණි

වෙබ් අඩවි කණ්ඩායම් සමාජික

එච්. එම්. නෙත්මි නිමේෂිකා

වෙබ් අඩවි කණ්ඩායම් සමාජික

ඩී. එම්. හිරුණි කවීෂා

වෙබ් අඩවි කණ්ඩායම් සමාජික